Do Not Disturb


දැන් ඔබට ප්‍රවර්ධන ඇමතුම් හා SMS ඔබගේ දුරකතන සේවාවෙන් BLOCK කිරීම සඳහා ලියාපදිංචි විය හැක

සියලු ප්‍රවර්ධන නිවේදන Block කිරීම සඳහා (SMS සහ OBD)

මෙම සම්පූර්ණයෙන්ම BLOCK කරන ලද කාණ්ඩයෙන් ලියාපදිංචි කර ඇති නොම්මරයට , සේවා දායකයාට කිසිදු ප්‍රවර්ධන ඇමතුමක් හෝ SMS පණිවිඩයක් නොලැබෙයි.

  • විකල්ප1 : PROMO OFF ලෙස type කර 678 ට SMS කරන්න

  • විකල්ප 2 : 1777 අමතා අපගේ පැය 24 පුරා ක්‍රියාත්මක වන පාරිභෝගික සේවා නියෝජිතයා සම්බන්ධ කරගන්න.

ප්‍රවර්ධන ඇමතුම් පමණක් BLOCK කිරීම සඳහා

මෙම ප්‍රවර්ධන ඇමතුම් පමණක් BLOCK කිරීම කාණ්ඩයෙන් ලියාපදිංචි කර ඇති නොම්මරයට සේවා දායකයාට කිසිදු ප්‍රවර්ධන ඇමතුමක් නොලැබෙන නමුත් පෙර සේම SMS ලැබේ.

  • විකල්ප 1 : 1777 අමතා අපගේ පැය 24 පුරා ක්‍රියාත්මක වන පාරිභෝගික සේවා නියෝජිතයා සම්බන්ධ කරගන්න.

  • විකල්ප 2 : ස්වයංක්‍රීය ඇමතුමක, ඉදිරියේදි ප්‍රවර්ධන ඇමතුම් අවහිර කිරිමට නම් ඇමතුම අගදී 0 ඔබන්න.

To unregister from DND (Do Not Disturb ) / Fully UNBLOCK all Promotional alerts
  • OPTION 1: Type PROMO ON and SMS to 678

  • OPTION 2: Call our 24/7 hotline at 1777 and speak to a customer care agent

සැලකිය යුතුයි.

ඩයලොග් DND (Do Not Disturb) ලියාපදිංචි වීමේදි සිහි තබා ගත යුතු වැදගත් කරුණු.

  • Dialog Axiata PLC මඟින් උපදවන ප්‍රවර්ධන ඇමතුම් හා පණිවිඩ පමණක් DND විසින් BLOCK කරනු ලැබේ.

  • මෙම සේවාව විසින් අපගේ හවුල්කාරයින් හෝ තෙවන පාර්ශවය මඟින් උපදවන වෙළඳ ප්‍රවර්ධන හෝ පෞද්ගලික ඇමතුම්/ පණිවිඩ BLOCK කරනු නොලැබේ

  • ලියාපදිංචි වීමේදි ඔබගේ සියලු ප්‍රවර්ධන ඇමතුම් හා SMS BLOCK කිරිමේ ඉල්ලිම ක්‍රියාත්මක වීම සඳහා පැය 48 ගතවේ.

  • DND (Do Not Disturb ) will not apply to service messages, informative/awareness messages or other transactional messages.